🌿 Grow Giant Marigold Flowers in Your Garden! / ඔබේ ගෙවත්ත දැවැන්ත දාස්පෙතියා මල් වලින් හැඩකරගන්න!
වෙළඳපොලේ ඉතා අඩු මුදලට විකුණන “පොකුරු දාස්පෙතියා” සහ “F1 Hybrid” කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජාති දෙකක්! බාල බීජ “Hybrid” යැයි සිතා මිලදී ගෙන ඔබේ වටිනා කාලයත් ශ්‍රමයත් නාස්ති කරගන්න එපා. නියම F1 Hybrid බීජ එතරම් අඩු මුදලකට ලබා දිය නොහැක. බාල බීජ වලට නොරැවටී, ඉන්දියාවෙන් ආනයනය කළ අපගේ Original F1 Hybrid බීජ අදම මිලදී ගන්න.
Are you tired of buying cheap “Cluster Marigold” seeds thinking they are high-quality hybrids? Genuine F1 Hybrid seeds cannot be sold at extremely low prices. Don’t waste your valuable time and effort on low-quality seeds. Choose our original F1 Hybrid Marigold seeds imported directly from India for guaranteed results!
🌟 Product Highlights / අපගේ බීජ වල ඇති විශේෂත්වයන්:
- ✓ Genuine F1 Hybrid: Premium quality seeds imported directly from India. (ඉන්දියාවෙන් ආනයනය කළ නියම Original F1 Hybrid බීජ).
- ✓ 98%+ Germination Rate: High-sprouting assurance for successful gardening. (98% කට වඩා වැඩි සහතික කළ පැළවීමේ ප්‍රතිශතයක්).
- ✓ Giant Blooms: Produces massive, fully double flowers larger than a tennis ball. (ටෙනිස් බෝලයකටත් වඩා විශාල, එක් අත්ලක තබාගත නොහැකි තරමේ දැවැන්ත මල්).
- ✓ Sturdy & Compact Plants: Perfect for home gardens, pots, and commercial flower beds. (පෝච්චි වල සහ බිම වගා කිරීමට ඉතාමත් සුදුසු ශක්තිමත් පැළ).
- ✓ Long-Lasting Flowers: Blooms stay fresh and vibrant on the plant for a long period. (වැඩි කාලයක් ගසෙහි මල් නොකැඩී පවතින සජීවී පෙනුම).
🌱 වගා උපදෙස් (Planting Guide):
බීජ පැළ කරගන්නා ආකාරය, පැළ සිටුවීම සහ පොහොර යෙදීම පිළිබඳව සම්පූර්ණ උපදෙස් ඇතුළත් විස්තර පත්‍රිකාවක් (Instruction Sheet) සෑම ඇණවුමක් සමඟම ඔබට නොමිලේ ලැබෙනු ඇත. 📦✨













Reviews
There are no reviews yet.