🌸 ඔබේ ගෙවත්ත වර්ණවත් කරන අපූරු වෙල්වට් මල් – Celosia Cristata
පාට පාටින් දිලිසෙන, අතගා බලන්න හිතෙන තරම් මෘදු, වෙල්වට් රෙද්දක් වගේ හරිම ලස්සන කුකුල් කරමල් (Celosia) මල් ඔබේ නිවසේ වවාගන්න දැන් ඔබටත් කියාපු අවස්ථාවක්. මෙය මල් වගාවට ආස කරන කා අතරත් ඉතාමත් ජනප්රිය මල් වර්ගයකි.
✨ Pemdas Garden කුකුල් කරමල් බීජවල ඇති විශේෂතා:
- 100% Premium Quality: ඉහළම ප්රරෝහණ ප්රතිශතයක් (High Germination Rate) සහිත, අප විසින්ම වගා කර ලබාගත් උසස්ම තත්ත්වයේ බීජ පමණි.
- නොමිලේ විස්තර පත්රිකාවක්: බීජ පැළකරගන්නා ආකාරය පියවරෙන් පියවර ඇතුළත් සිංහල උපදෙස් පත්රිකාවක් (Instruction Leaflet) සෑම ඇසුරුමක් සමඟම නොමිලේ ලැබෙයි.
- නොබිඳුණු විශ්වාසය: වසර 4කට අධික කාලයක් පුරා ලංකාවටම සාර්ථකව බීජ බෙදාහරිමින්, 15,000කට අධික පාරිභෝගික විශ්වාසය දිනූ Pemdas Garden වෙතින්ම පමණි.
📦 නිෂ්පාදන විස්තර:
- බීජ ප්රමාණය: 50+ Seeds
- නිෂ්පාදනය: Pemdas Garden













Reviews
There are no reviews yet.