Sale!

Chinese Lark Lotus Seeds – චයිනීස් ලාක් නෙළුම් බීජ – 25 Seed Pack

Original price was: රු1,290.00.Current price is: රු990.00.

+ Free Shipping

දින 5ක් ඇතුළත මොටෙයියන් පැමිණීම සහතික කරන, ඉහළ ගුණාත්මක තත්ත්වයේ ආනයනික Chinese Lark Lotus Seeds (චයිනීස් ලාක් නෙළුම් බීජ).

  • බීජ 25ක පැකේජය.
  • දින 5න් පැළ කරගැනීමේ උපදෙස් පත්‍රිකාව සහ පොහොර උපදෙස් නොමිලේ.
Guaranteed Safe Checkout

🌷 ආනයනය කරන ලද චයිනීස් ලාක් නෙළුම් බීජ – Imported Chinese Lark Lotus Seeds

ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයේ බීජ (Export Quality Seeds). දින 5ක් ඇතුළත බීජ වලින් මොටෙයියන් පැමිණීම අප සහතික කරන අතර, ඒ සඳහා විශේෂ උපදෙස් පත්‍රිකාවක් පැකට්ටුව සමඟින් ඔබට ලබාගත හැක. මල් පිපීමට ගතවන කාලය දින 75 – 90 ක් පමණ වේ.

📦 පැකේජයේ විස්තර:

  • බීජ ප්‍රමාණය: බීජ 25ක පැකේජය
  • ✅ දින 5න් පැළ කරගැනීමේ උපදෙස් පත්‍රිකාව සහ මල් හට ගැනීම වේගවත් කරවන පොහොර උපදෙස් ඇතුළත් වේ.
  • ✅ අප ලබාදෙන නෙළුම් වර්ග වල සැබෑම ඡායාරූප ඔබගේ WhatsApp පණිවිඩයට පිළිතුරු වශයෙන් ලැබෙනු ඇත.

✨ Pemdas Garden ✨
📞 Call/WhatsApp – 072 888 3082 / 077 568 5628

Reviews

There are no reviews yet.

Be the first to review “Chinese Lark Lotus Seeds – චයිනීස් ලාක් නෙළුම් බීජ – 25 Seed Pack”

Your email address will not be published. Required fields are marked *

chinese lark lotus seeds 25 seed packChinese Lark Lotus Seeds – චයිනීස් ලාක් නෙළුම් බීජ – 25 Seed Pack
Original price was: රු1,290.00.Current price is: රු990.00.