උසස් තත්ත්වයේ පතෝල බීජ (Snake Gourd Seeds)
අපගේ තවානෙන් ඔබගේ ගෙවත්තටම ගැලපෙන, ඉහළ අස්වැන්නක් ලබාදෙන පතෝල බීජ දැන් ලබා ගත හැක.
- බීජ ප්‍රමාණය: එක් පැකට්ටුවකට බීජ 25 කට වඩා (25+ Seeds)
- විශේෂත්වය: ඉහළ ප්‍රරෝහණ ප්‍රතිශතය සහ දිගට වැවෙන ප්‍රභේදයකි.
- වගා උපදෙස්: වගාවට අවශ්‍ය සියලුම උපදෙස් පැකට්ටුව සමඟ ඇතුළත් කර ඇත.
- ගෙවීම් ක්‍රම: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash On Delivery) ඇත.
ඔබේ නිවසේදීම නැවුම් එළවළු වවාගන්න අදම ඇණවුම් කරන්න!









Reviews
There are no reviews yet.