සරුසාර අස්වැන්නකට කැරට් බීජ (Carrot Seeds)
ඔබේ ගෙවත්තේ සරුසාර කැරට් වගාවක් සඳහා ගැලපෙනම ඉහළ ප්රමිතියෙන් යුතු බීජ අපෙන් ලබාගන්න.
- බීජ ප්රමාණය: එක් පැකට්ටුවකට බීජ 25 කට වඩා (25+ Seeds)
- විශේෂත්වය: සරුසාර අස්වැන්නක් ලබාදෙන, ඉහළ ප්රරෝහණ ප්රතිශතයක් සහිතයි.
- වගා උපදෙස්: වගා කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ උපදෙස් පත්රිකාවක් සහිතයි.
- ගෙවීම් ක්රම: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash On Delivery) කළ හැක.
අදම ඇණවුම් කර ඔබේම ගෙවත්තෙන් නැවුම් කැරට් නෙලාගන්න!










Reviews
There are no reviews yet.