ඔබේ ගෙවත්තට අලුත් අලංකාරයක් එක් කරන, ලංකාවේ අප පමණක් ආනයනය කරන සුවිශේෂී බැංකොක් කුරු නෙළුම් (Bangkok Dwarf Lotus) දැන් Pemdas Garden වෙතින් ලබාගත හැක. මෙය සාමාන්‍ය නෙළුම් මල් මෙන් නොව, කුඩා පෝච්චියක හෝ බේසමක වුවද ඉතා පහසුවෙන් වගා කළ හැකි අලංකාර මල් වර්ගයකි.
මෙම පැකේජයට ඇතුළත් දේ: ඔබට වර්ණ 5කින් බීජ 5 බැගින්, මුළු බීජ 25ක් ලැබේ:
-
Red (රතු)
-
Pink (රෝස)
-
White (සුදු)
-
Yellow (කහ)
-
Mix Color (රෝස මිශ්‍ර සුදු)
Pemdas Garden වෙතින් මිලදී ගත යුත්තේ ඇයි?
-
✅ පැළවීම සහතිකයි: නිවැරදිව සිටුවා දින 5ක් ඇතුළත බීජ පැළවීම අපි සහතික කරමු.
-
✅ වගා උපදෙස්: බීජ පැළ කරන ආකාරය පියවරෙන් පියවර විස්තර කෙරෙන සිංහල උපදෙස් පත්‍රිකාවක් සහ වීඩියෝ මාර්ගෝපදේශයක් ඔබට ලැබේ.
-
✅ ආනයනික බීජ: මෙය ලංකාවේ නිෂ්පාදිත බීජ නොව, කෙලින්ම බැංකොක් නගරයෙන් ආනයනය කරන ලද ඔරිජිනල් F1 වර්ගයේ බීජ වේ.
Product Highlights:
-
Item: Bangkok Dwarf Lotus Seeds (F1 Hybrid)
-
Quantity: 25 Seeds (5 seeds x 5 colors)
-
Colors: Red, Pink, White, Yellow, Mixed
-
Germination Guarantee: Spouts within 5 days.
-
Support: Includes a step-by-step growing guide & video tutorial.























Reviews
There are no reviews yet.