කරවිල බීජ – Bitter Gourd Seeds (25+ Seeds)

රු650.00

+ Free Shipping

උපරිම අස්වැන්නක් ලබාදෙන, 100% ස්වභාවික උසස් තත්ත්වයේ කරවිල බීජ. වස විසෙන් තොරව ඔබේ ගෙදරදීම වවාගන්න. එක් පැකට්ටුවක බීජ 25+ ක් අඩංගු වේ.

Guaranteed Safe Checkout

උසස් තත්ත්වයේ කරවිල බීජ (Bitter Gourd Seeds)

ඔබේ වගාවෙන් යසට හැදෙන, උපරිම අස්වැන්නක් සහතික කරන කරවිල බීජ පැකට්ටුවක්.

  • බීජ ප්‍රමාණය: එක් පැකට්ටුවකට බීජ 25 කට වඩා (25+ Seeds)
  • විශේෂත්වය: 100% ස්වභාවික, රෝග වලට ඔරොත්තු දෙන ඉහළ ප්‍රමිතියේ ප්‍රභේදයකි.
  • වගා උපදෙස්: සියලුම වගා උපදෙස් පැකට්ටුව සමඟ හිමිවේ.
  • ගෙවීම් ක්‍රම: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash On Delivery) කළ හැක.

පවුලේ නිරෝගීකම වෙනුවෙන් වස විසෙන් තොර කරවිල ඔබේ ගෙවත්තේම වවාගන්න!

Reviews

There are no reviews yet.

Be the first to review “කරවිල බීජ – Bitter Gourd Seeds (25+ Seeds)”

Your email address will not be published. Required fields are marked *

auto draftකරවිල බීජ – Bitter Gourd Seeds (25+ Seeds)
රු650.00