උසස් තත්ත්වයේ බීට් බීජ (Beetroot Seeds)
රක්ත වර්ණයෙන් යුතු, ගුණදායක බීට්රූට් ඔබේ නිවසේදීම වවාගන්න හොඳම තත්ත්වයේ බීජ ලබාගන්න.
- බීජ ප්‍රමාණය: එක් පැකට්ටුවකට බීජ 25 කට වඩා (25+ Seeds)
- විශේෂත්වය: ඉහළ අස්වැන්නක් ලබාදෙන, ගෙවත්තටම ගැලපෙන ප්‍රභේදයකි.
- වගා උපදෙස්: නිවැරදිව වගා කරන ආකාරය පිළිබඳ සියලුම උපදෙස් අඩංගු වේ.
- ගෙවීම් ක්‍රම: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash On Delivery) කළ හැක.
ඔබේම වගාවකින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගන්න අදම ඇණවුම් කරන්න!










Reviews
There are no reviews yet.