🌱 වැස්සයි කියලා නිකන් ඉන්න එපා! ඔබේ “කුස්සියේ වගාව” අදම පටන් ගන්න.
මේ දවස්වල එළියට බැහැලා වගා කරන්න බැරි වුණාට, ගේ ඇතුළේ ඉතාමත් පහසුවෙන් වගා කරලා දින කිහිපයකින් නැවුම් අස්වැන්නක් ලබාගන්න පුළුවන් සුපිරි බීජ වර්ගයක් තමයි චියා (Chia Seeds) කියන්නේ.
සලාද, සැන්ඩ්විච් හෝ සුප් වර්ග වලට විතරක් නෙවෙයි; මේ පුංචි පැළ ටික කපලා, ලූණු, මිරිස්, කරපිංචා දාලා පොඩියට තෙම්පරාදු කළාම, උණු බත් එක්ක කන්න දිව පිනා යන රසයක් සහ ඉහළම ගුණයක් ලැබෙනවා! 🍲✨
✨ Pemdas Garden චියා බීජවල ඇති විශේෂතා:
- 100% Premium Quality: ඉහළම ප්රරෝහණ ප්රතිශතයක් (High Germination Rate) සහිත වගාව සඳහාම වෙන්කළ විශේෂ බීජ.
- නොමිලේ විස්තර පත්රිකාවක්: වගා කරන ආකාරය සහ ආහාරයට ගන්නා ආකාරය ඇතුළත් විස්තර පත්රිකාවක් (Instruction Leaflet) සෑම ඇසුරුමක් සමඟම නොමිලේ ලැබෙයි.
- සෑම නිවසකටම ගැලපෙන: බැල්කනි, ජනෙල් පඩි හෝ කුස්සියේ කුඩා ඉඩක වුවද පස රහිතව (Tissue හෝ Cotton බුබුලක් මත) වුවද වවාගත හැක.
📦 නිෂ්පාදන විස්තර:
- බර: 20g
- නිෂ්පාදනය: Pemdas Garden













Reviews
There are no reviews yet.