උසස් තත්ත්වයේ කරවිල බීජ (Bitter Gourd Seeds)
ඔබේ වගාවෙන් යසට හැදෙන, උපරිම අස්වැන්නක් සහතික කරන කරවිල බීජ පැකට්ටුවක්.
- බීජ ප්රමාණය: එක් පැකට්ටුවකට බීජ 25 කට වඩා (25+ Seeds)
- විශේෂත්වය: 100% ස්වභාවික, රෝග වලට ඔරොත්තු දෙන ඉහළ ප්රමිතියේ ප්රභේදයකි.
- වගා උපදෙස්: සියලුම වගා උපදෙස් පැකට්ටුව සමඟ හිමිවේ.
- ගෙවීම් ක්රම: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash On Delivery) කළ හැක.
පවුලේ නිරෝගීකම වෙනුවෙන් වස විසෙන් තොර කරවිල ඔබේ ගෙවත්තේම වවාගන්න!









Reviews
There are no reviews yet.