ඔබේ ගෙවත්තට නැවුම් පෝෂණයක් සහ රසවත් අස්වැන්නක් – Pemdas Garden කහ පැපොල්!
පෝෂණයෙන් සපිරි, ගුණවත් කහ පැපොල් අස්වැන්නක් දැන් ඔබේ ගෙවත්තෙන්ම නෙලා ගැනීමට ඔබට අවස්ථාව ඇත. Pemdas Garden වෙතින් ලබා දෙන මෙම කහ පැපොල් බීජ වර්ගය එහි සරු අස්වැන්න සහ ඉහළ ගුණාත්මකභාවය නිසා ගෙවතු වගාකරුවන් අතර ඉතා ජනප්රියයි.
ඇයි Pemdas Garden කහ පැපොල් බීජ තෝරාගත යුත්තේ?
-
විශ්වාසනීයත්වය: අපි ලබා දෙන්නේ 100% ක්ම උසස් තත්ත්වයේ බීජ බවට සහතික කරනු ලබයි.
-
ප්රමිතිය: අලෙවියට පෙර සෑම බීජ කාණ්ඩයකම පැළවීමේ හැකියාව අපගේ විශේෂඥයින් විසින් පරීක්ෂා කරනු ලැබේ.
-
වැඩි අස්වැන්නක්: මෙය කෙටි කාලයකදී වැඩි අස්වැන්නක් ලබා දීම සඳහා විශේෂයෙන් තෝරාගත් බීජ වර්ගයකි.
-
නොමිලේ උපදෙස්: පැපොල් පැළයක් නිවැරදිව සිටුවා, සාර්ථකව නඩත්තු කරන ආකාරය ඇතුළත් උපදෙස් පත්රිකාවක් සෑම ඇණවුමක් සමඟම නොමිලේ ලැබේ.
නිෂ්පාදන විස්තර:
-
පැකේජයක බීජ 25ක් අඩංගු වේ.
වගා කිරීමේ වාසි: නිවසේ වගා කිරීමෙන් වස විසෙන් තොර නැවුම් පළතුරු ඔබේ පවුලේ පෝෂණය සඳහා නිරන්තරයෙන් ලබා ගත හැක.













Reviews
There are no reviews yet.