මඩ කුඹුරු නැතුවත් ඔබේ ගෙවත්තේ වී වගා කරන්න – ස්වයංජාත රත් ඇල් වී!
අතීතයේ “බුද්ධ භෝගය” ලෙස හැඳින්වූ ඉතා පෝෂණීය සහ දුර්ලභ ස්වයංජාත රත් ඇල් වී දැන් ඔබේ ගෙවත්තටම. මේ සඳහා මඩ කුඹුරු අවශ්‍ය නොවන අතර සාමාන්‍ය බෝගයක් ලෙස ගොඩ ඉඩමක හෝ විශාල පෝච්චියක වුවද ඉතා පහසුවෙන් වගා කළ හැක.
අපේ රත් ඇල් වී වල සුවිශේෂී ලක්ෂණ:
-
පහසු වගාව: නවීන තාක්ෂණය හෝ විශාල ඉඩකඩක් අවශ්‍ය නොවේ. ගෙවත්තේ ඕනෑම තැනක ඉතා සුළුවෙන් වගා කළ හැක.
-
දීර්ඝ කාලීන අස්වැන්න: මාස 3-4 කින් පළමු අස්වැන්න ලබා ගත හැකි අතර, ගොයම් කරල පමණක් කපා ගත් පසු නැවතත් අස්වැන්න ලබා ගත හැක. මෙලෙස වසර 2ක් පමණ එකම ගොයම් ගසෙන් අස්වැන්න ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
-
උසස් තත්ත්වය: Pemdas Garden වෙතින් ලබා දෙන 100% ක්ම ස්වභාවික සහ ප්‍රමිතිය පරීක්ෂා කළ බීජ 100කට වැඩි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
-
නොමිලේ උපදෙස්: ගොඩ වී වගාව නිවැරදිව සිදු කරන ආකාරය ඇතුළත් වගා උපදෙස් පත්‍රිකාවක් සෑම ඇණවුමක් සමඟම නොමිලේ හිමිවේ.
නිෂ්පාදන විස්තර:
-
පැකේජයක බීජ 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.
-
ස්වභාවික සහ පාරම්පරික රසය සමඟ නිරෝගී දිවියකට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.














Reviews
There are no reviews yet.